සොහොනක් නැත

සංගීතඥ ජොනී කෑෂ් මරණාසන්නව සිටියදී පවා සංගිත ඛණ්ඩ නිපදවීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. ඔහුගේ අවසන් තැටිය වූ “ඇමරිකානු VI: සොහොනක් නැත” යන්න තැටිගත කරන ලද්දේ ඔහුගේ ජීවිතයේ අවසාන මාස වලදීය. මාතෘකාවෙන් යුක්තවූ ගීතය ක්ලෝඩ් එලිගේ ගීතිකාවක කෑෂ්ගේ අනුවාදයකි. ඔහු එය ගායනා කරන විට නැවත නැගිටීමේ ඔහුගේ බලාපොරොත්තුව පිළිබඳ ඔහුගේ අවසන් සිතුවිලි ගැන එළිදරව්වක් එයින් ලැබේ.

ඔහුගේ පිරිහී යන සෞඛ්‍යය නිසා…

ස්වර්ගය ගී ගයයි

“එල් සියෙලෝ කැන්ටා ඇලෙග්‍රියා” යන ආර්ජෙන්ටිනා ගීතය උසස් විදුහල් ගායනා කණ්ඩායම ගායනා කරන විට ඔවුන්ගේ කට හඬෙහි ප්‍රීතිය පැහැදිළිව දැණුනි. “එම ප්‍රසංගය මම රස වින්දෙමි. නමුත් මම ස්පාඤ්ඤ භාෂාව නොදත් නිසා එහි වචන නොතේරුණි. නමුත් කණ්ඩායම ප්‍රීතියෙන් ප්‍රකාශ කරන විට සුපුරුදු වචනයක් එනම් “හලේලූයා” යන වචනය මට ඇසුණි. ලොව පුරා බොහෝ භාෂාවල සමාන ශබ්දයක් වූ දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ “හාලේලූයා” යන්න…

ස්වර්ගීය බහුලත්වය

මම කෙසෙල් ගෙඩි අටක් බලාපොරොත්තු වූයෙමි. නමුත් මගේ නිවසට ලැබුණු සිල්ලර බඩු බෑගය විවර කරන විට එහි කෙසෙල් ගෙඩි විස්සක් මට හමුවුනි. මම එංගලන්තයට පැමිණි පසුව බඩු ඇණවුම් කිරීමේදී කිලෝ ග්‍රෑම් වලින් නොව රාත්තල්වලින් ඇණවුම් කළ යුතු බව මම ඉක්මණින් තේරුම් ගත්තෙමි. කෙසෙල් ගෙඩි රාත්තල් තුනක් වෙනුවට මම කිලෝග්‍රෑම් තුනක් (රාත්තල් හතක් පමණ) ඇණවුම් කර ඇත්තෙමි.

එවැනි බහුලත්වයක් සමග මම…

ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව පතුරුවාලීම

කරුණාවද පළිගැනීමද? බේස්බෝල් ක්‍රීඩාවේදී දමා ගැසූ බෝලයක් අයිසායාගේ හිසෙහි වැදී ගතවූයේ මොහොතකි. ඔහු තම හිස බදාගෙන බිමට වැටුණි. ඔහුගේ හිස්වැස්ම (හෙල්මටය) නිසා විශාල තුවාලයක් නොවී ඔහු බේරුණු එක ගැන ස්තුතියි. ක්‍රීඩාව නැවත ආරම්භ කළ පසුව බෝලය දැමු අය උවමනාවෙන් නොකළ නමුත් උනු වරදින් කැළඹී සිටින බව අයිසායා දුටුවේය. ඒ මොහොතේදී අයිසායා කළ අසාමාන්‍ය ප්‍රතිචාරය නිසා එම වීඩියෝව සීඝ්‍රයෙන් පැතිර ගියේය.…

දෙවියන්වහන්සේගේ මෘදු ප්‍රේමය

මාස දෙකක් වයස් වූ තම පුත්‍රයාට නියමිත එන්නත ලබා දෙද්දී පියෙක් විසින් ඔහුව සනසන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් 2017 දී ජාත්‍යයන්තරය ආකර්ෂණය කර ගත්තේය. ඒ පියෙක් තම දරුවාට දක්වන ප්‍රේමය ඉන් පිළිඹිබු වන නිසාය. සාත්තු සේවිකාව එන්නත ලබා දී අවසන් කළ පසු පියා මෘදු ලෙස තම පුතාව ඔහුගේ කම්මුලට ළංකර ගත් විට තත්පර ගණනකින් පුත්‍රයා හැඬීම නතර කළේය. මාපියෙකුගේ මෘදු…

ප්‍රේමයේ ඊළඟ පියවර

තමාට එරෙහිව තරඟකරන අයෙකුට උපකාර කිරීමට කෙනෙකුට හේතුවක් වන්නේ කුමක්ද? විස්කොන්සින් හී ආපනශාලා අයිතිකරුවෙක් වූ ඇඩොල්ෆෝට එයට අවස්ථාවක් පැමිණියේය. එනම් කෝවිඩ් නීති මාලාවට හැඩ ගැසීමට පොර බදන අනෙකුත් ප්‍රාදේශීය ආපන ශාලා හිමියන්ව දිරිගැන්වීමටයි. පළමුකොටම වසංගත කාලයක් තුළ ව්‍යාපාරයක් කර ගෙන යෑමේදී ඇති වන අභියෝගයන් ගැන ඇඩොල්ෆෝ හොඳින්ම දැන ගෙන සිටියේය. තවත් ප්‍රාදේශීය ව්‍යාපාර ත්‍යාගශීලිත්වයකින් දිරිගැන්වී ඇඩොල්ෆෝ තමාගේ මුදලින් ඩොලර් දෙදහක…

දෙවියන්වහන්සේ අපගේ බලකොටුවය

2019 තිරගත වූ “කුඩා ස්ත්‍රීන්” නම්වූ විශිෂ්ඨ චිත්‍රපටිය මාව ගෙන ගියේ මා සතුවූ එම නවකථාවේ ගෙවී ගිය පිටපත වෙතටයි. විශේෂයෙන් එහි මාර්මී නම්වූ ණැනවත් සහ මෘදු මවගේ සැනසිලිදායක වදන් වෙතටයි. ඇගේ දියණියන් දිරිගැන්වීම සඳහා වූ ඇගේ දිරිමත් වචන වලින් කෙරෙන ඇයගේ ස්ථිර ඇදහිල්ල කෙරෙහි මම ඇදී ගියෙමි. මාගේ සිත් ගත් එකක් වූයේ “කරදර සහ පරීක්‍ෂාවන් බොහෝ විය හැකිය. නමුත් ඔබගේ…

මම දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම දැක ඇත්තෙමි

දෙවන එලිසබෙත් රැජින තම වසර හැත්තෑවක බි්‍රතාන්‍ය පාලනය තුළ තම අනුඅත්සන යෙදුවේ පෙරවදනක් සමග තම පුද්ගලික චරිතාපදානය වන සේවක රැජින සහ ඇය සේවය කරන රජු යන ග්‍රන්ථයට පමණි. එය ප්‍රසිද්ධ කරන ලද්දේ ඇගේ අනූවන ජන්ම දිනයේදීය. පොත පෙන්නුම් කරන්නේ ඇය රට පාලනය කරන කාලයේදී ඇගේ ඇදහිල්ල ඇයට මග පෙන්වූ ආකාරයයි. පෙරවදනේදී ඇය වෙනුවෙන් යාච්ඤා කළ සියලු දෙනාට ඇය කෘතඥතාවය පළ…

වෙහෙස නිවන වචන

“අම්මා, මී පැණි වල මීමැස්සෙක් ඉන්නවා” කියා මුළුතැන් ගෙයි සිට මගේ දියණිය කෑ ගැසුවාය. මම පුරුදු ආප්තෝපදේශය ක්‍ෂණිකව පැවසුවෙමි : “විනාකිරි වලට වඩා පැණිවලට මැස්සෝ එති”. මම (අහම්බෙන්) පැණි වලින් මැස්සෙක් අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වුවද මෙම නූතන හිතෝපදේශය මම පාවිච්චි කළේ එහි ගැබ්ව තිබූ ප්‍රඥාව නිසාය. තිත්ත ආකල්පයකට වඩා දයාවන්ත ඉල්ලීම් වලින් සෙනග ආකර්ශණය කර ගත හැකිය.

ශුද්ධාත්මයාණන්…

ස්තුති දීමේ ආශිර්වාදයක්

2016 දී, වොන්ඩා ඩෙන්ච් ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කරමින් ඇගේ මුනුපුරාට කෙටි පණිවුඩයක් යැව්වාය. එහෙත් මෑතකදී ඔහුගේ දුරකථන අංකය වෙනස් කර ඇති බව ඇය නොදැන සිටියාය. ඒ වෙනුවට මෙම කෙටි පණිවුඩය ලැබුණේ ආගන්තුකයෙකු වන ජමාල් වෙතටය. ජමාල්ට ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා සැළසුමක් නොතිබූ අතර, ඔහු කවුදැයි කියා පැහැදිළි කිරීමෙන් පසු, ඔහුට රාත්‍රී ආහාරයට පැමිණිය හැකිදැයි විමසීය. වොන්ඩා…